අාණ්ඩුව ගෑස් බස්සයි

Published in පුවත්
Sunday, 07 December 2014 10:33

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් පහත දැමීමට රජය තීරණය කර අැත.

එම මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක බව පාරිභෝක සේවා අධිකාරිය නිවේදනය කළේ යි. කිලෝ දොළහ හමාරක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පසුගිය ඔක්තෝම්බර් නව වනදා රුපියල් දෙසීය පනහකින් පහත දැමුවේය.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක් මෙතෙක් අලෙවි වුණේ රුපියල් දෙදහස් එකසිය හතළිස් හයකටය. නව මිල සංශෝධනය අනුව රුපියල් රුපයිල් දෙදහස් එකසිය හතළිස් හයකට අලෙවි වු ගෑස් සිලිරින්ඩරයක නව මිල රුපියල් 1896ක් ලෙස සටහන් වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us