අාණ්ඩුව ගෑස් බස්සයි

Published in පුවත්
Sunday, 07 December 2014 10:33

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් පහත දැමීමට රජය තීරණය කර අැත.

එම මිල ගණන් ඊයේ (06) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක බව පාරිභෝක සේවා අධිකාරිය නිවේදනය කළේ යි. කිලෝ දොළහ හමාරක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පසුගිය ඔක්තෝම්බර් නව වනදා රුපියල් දෙසීය පනහකින් පහත දැමුවේය.

ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක් මෙතෙක් අලෙවි වුණේ රුපියල් දෙදහස් එකසිය හතළිස් හයකටය. නව මිල සංශෝධනය අනුව රුපියල් රුපයිල් දෙදහස් එකසිය හතළිස් හයකට අලෙවි වු ගෑස් සිලිරින්ඩරයක නව මිල රුපියල් 1896ක් ලෙස සටහන් වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us