රජයේ විශ්‍රාමිකයන්ට මොබිටෙල් දුරකථන !

Published in පුවත්
Saturday, 06 December 2014 10:00

මෙරට ජීවත්වන පන්ලක්ෂ හතලිස් හතර දහස් නවසිය එකොළහක් වන විශ්‍රාමික ප්‍රජාව වෙත මොබිටෙල් ආයතනය මගින් ජංගම දුරකථනයක් සහිත සිම්කාඩ්පතක් ලබාදීම ඊයේ (5) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී සිදුකෙරිණි.

“කළගුණ” නම් එම පැකේජය හරහා ජංගම දුරකථනයක්, විශේෂ සහන ඇමතුම් ගාස්තු, නොමිලේ vas සේවාවන්, Mcash හරහා නොමිලේ ගනුදෙනු කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත.

විශ්‍රාමිකයාගේ Mcash ගිණුමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප බැර කළ පසු බිල්පත්, රක්ෂණ වාරික ආදිය ගෙවීමටත්, බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමටත් නිවසේ සිටම හැකියාව උදාවෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරණය ඉලක්කර ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ සහයලබා ගැනීමට සිදුකල ප්‍රචාරක වැඩසටහනකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us