චතුර සොයා ‘පොලිසිය’ දෙරණට !

Published in පුවත්
Saturday, 06 December 2014 09:47

'දෙරණ' රූපවාහිනි නාළිකාවේ විකාශය වූ 'වාද පිටිය' දේශපාලන වැඩසටහන අතරතුරදීක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබා දුන් දුරකතන ඇමතුමසම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා වැඩසටහන ඉදිරිපත් කළ චතුර අල්විස් මහතා හමුවීමට විශේෂ විමර්ශන කණ්ඩායම සූදානම් වෙයි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශනමෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද දහවල් කාලයේ මේ සඳහා දෙරණ නාලිකාව වෙත පැමිණීමට නියමිතය.

දෙරණ කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ, නිෂ්පාදක රංගනසෙනවිරත්න සහ සම්බන්ධිකාරක ඩිල්ෂාන් දොඩංගොඩ යන මහත්වරුන්ගෙන් මේ පිළිබඳව ඊයේ දිනයේදී ප්‍රශ්න කර කටඋත්තර සටහන් කරගෙන තිබේ.

(asianmirror)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us