ගුවන්විදුලිය මෛත්‍රී භාවනාව නවත්වයි

Published in පුවත්
Saturday, 06 December 2014 09:44

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ “මෛත්‍රී භාවනාව” නම් වූ වැඩ සටහන මේ වනවිට “මෙත් වඩමු” යනුවෙන් වෙනස් කොට තිබේ.

අදාල නම වෙනස් කිරීම මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වී,  පොදු අපේක්ෂකයා බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගම සිදුවූ  සුවිශේෂී සිද්ධියකි.

මේ සම්බන්ධව ජනමාධ්‍ය වේදියකු විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් විමසා සිටි විට ඊට සිනහවකින් ප්‍රතිචාර දැක්වූ ඇමැතිවරයා පවසා සිටියේ “මෙත් වඩමු” යන නම “මෛත්‍රී භාවනාව” යන නමට වඩා හොඳ බව යි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us