අපි මෛත‍්‍රී සරණ ගියේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් නිසා නොවේ

Published in පුවත්
Thursday, 04 December 2014 13:24

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් නිසා නොවන බව ජාතික සංඝ සම්මේලනය පැවසුවේය.

තමන් ඉදිරිපත් කළ යෝජනා 15 කට පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන එකඟතාව පළ කර ඇති බව එහි ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියන් කියා සිටියේය.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us