ඔහු අද උදෑසන සිට මෙම විරෝධතාවයේ නිරත වේ.
බුදු දහමට නිගරු වන අයුරින් පුවත්පත්වල සහ සඟරාවල ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලමින් අදාළ පුද්ගලයා විරෝධතාවයේ නිරත වේ.
බුදු දහමට නිගරු වන අයුරින් පුවත්පත්වල සහ සඟරාවල ඡායාරූප පළ කිරීමෙන් වළකින්නැයි කියමින් පසුගියදා මහනුවර නගරයේ ගසකට නැඟ විරෝධතාවයක නිරත වූ පුද්ගලයා මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය, මහවැලි ගඟ පාලම අසල කුළුණකට නැඟ අද(04) යළිත් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඔහු අද උදෑසන සිට මෙම විරෝධතාවයේ නිරත වේ.
බුදු දහමට නිගරු වන අයුරින් පුවත්පත්වල සහ සඟරාවල ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලමින් අදාළ පුද්ගලයා විරෝධතාවයේ නිරත වේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.