කී‍්‍රඩා අමාත්‍යවරයාගෙන් පොලීසියට පැමිණිල්ලක්

Published in පුවත්
Thursday, 04 December 2014 09:58

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර අැත. ඊයේ රාති‍්‍රයේ පෞද්ගලික රූපවාහිණි නාලිකාවකින් විකාශය වු සජීවී වැඩසටහනක් අතරතුර එයට සම්බන්ධ වූ පුද්ගලයෙකු තමාට අපහාස වන ආකාරයට කතා කළ බව පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

අදාළ වැඩසටහන අවසන් වීමෙන් පසු රාති‍්‍ර දොළහට පමණ මිරිහාන පොලීසිය වෙත පැමිණ අමාත්‍යවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර අැත.


මේ අනූව අදාළ දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයාට විරුද්ධව අපහාස නඩුවක් පැවරීමට බලාපොරොත්තු වන බව මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා සිය පැමිණිල්ල තුළින් පවසයි. එමෙන්ම එම පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසද ඔහු සිය පැමිණිල්ල තුළින් ඉල්ලා අැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us