බඩු මිල අහස උසට! රජගෙදර දිනක වියදම රුපියල් ලක්ෂ 250 යි

Published in පුවත්
Wednesday, 03 December 2014 11:59

වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පුරසාරම් දොඩන සංවර්ධන ව්‍යාපෘති සියල්ල තමන් ජනාධිපතිනිව සිටි සමයේ ආරම්භ කළ ඒවා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා සිටියේ ඊයේ(02) කොළඹ හයිඩ් පාක් පිටියේ පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය පෙන්වා දුන්නේ තමන් ජනාධිපතිව සිටි සමයේදී ආර්ම්භ කළ අධ්‍යපන ක්‍රමය විනාශ කර දමමින් මහින්දෝදය යනුවෙන් ව්‍යපෘති අරඹා මෙරටේ අධ්‍යපනය ලෝක මට්ටමට ගෙන යාමට තමන් ගත් උත්සහාය ලප් තැනම කඩා කප්පල් කර ඇති බවයි.

වත්මනේ ජනතාවට වේල් තුන කා ගන්න බැරිව තියෙද්දි, බඩු මිල අහස උසට යද්දී රජගෙදර දිනකට වියදම රුපියල් බිලියන 25 ක් වන බවත් පළතුරු සඳහා දිනකට රුපියල් ලක්ෂ 5 ක් වියදම් කරන බවත් ඇය පෙන්වා දෙයි.

මෙවැනි අදූරදර්ශී පාලනයකයින්ගෙන් රටවල් මුදා ගැනීම සඳහා වූ ලෝකයේ ඇති වූ ශේෂ්ඨතම විප්ලව වලදී මුලු තැන ගත්තේ කලාකරුවන්, වෘත්තියවේදීන්, විශ්වවිද්‍යාලය සිසුන් සහ භික්ෂුන් බවත් පෙන්වා දෙන කුමාරතුංග මහත්මිය වත්මනේ මෙරටේ පවත්නා මජර ක්‍රමය පරාජය කර නැවතත් ප්‍රඡාතත්ත්‍රවාදය පිරි දේශයක් බිහි කිරීමට මේ සටනට එක් වූ සහ එක් නොවූටත් ඊට එක්වන ලෙසද ආරාධනා කළාය.

 

DNP 0007

DNP 0043

DNP 0045

DNP 0048

DNP 1

 

{soundcloud}https://soundcloud.com/lankadaily/chandrika-kumarathunga-1{/soundcloud}

Last modified on Wednesday, 03 December 2014 12:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us