මීගමුව නගර සභා වාහනවලින් අදින අභිරහස් පෙට්ටි ?

Published in පුවත්
Tuesday, 08 July 2014 15:35

මීගමුව මහනගර සභාවට අයත් වාහනවලින් සිල් කරන ලද පෙට්ටි වරින් වර අධිවේගය හරහා කොළඹ දිවෙන වාහන වලින් යැවෙන බවට රාවයක් මේ දිනවල නගර සභාව පුරා පැතිර යමින් තිබේ.

මන්ත්‍රිවරයෙකගේ හිතවතුන් වෙත යැවෙන මාළු පෙට්ටි ලෙසින් ප්‍රසිද්ධ කර ඇති මේ අභිරහස් ඇසුරුම් හි බහා කිසියම් නිතිවිරෝධි යමක් ප්‍රවාහනය කරන්නේද යන සැකයක මතුව ඇත.

මේ අතර කේරල ගංජා මීගමුව වෙරළ තිරයේ තැන් කිපයකින් ගොඩබැම් සිදුකෙරෙන බවත් මීගමුව දේශපාලකයෙකුද මේ ජවාරමට සම්බන්ධ බවටත් පසුගිය දිනවල රාවයක් පැතිර ගියේය.

(meepura.com )

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us