අදාළ කාරණාව සම්බන්ධීකරණය කර ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හි වෙළෙද අංශයේ ලේකම්වරිය වන ගයාති‍්‍ර වික්‍රමසිංහ විසිනි.
මෙසේ ඈෂ්ලිට පුටවක් නොතිබීම සම්බන්ධයෙන් ඊයේ ඇයට පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණද එය සාර්ථකවී නොමැති බව වාර්තා වේ.
කෙසේවුවද සිද්ධිය වූ අවස්ථාවේ ඈෂ්ලි, ගයාති‍්‍රට බැන වැදී ඇති බවද පැවසේ.
මේ අතර කි‍්‍රකට් විචාරකයන් පෙන්වා දෙන්නේ කි‍්‍රකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඈෂ්ලි කටයුතු කළද ඔහුට විදේශගතවීමට ඇති සමුළුවලට පවා විදෙස්ගත වන්නේ එහි ලේකම් නිශාන්ත බැවින් ඔහුට පහළ නිලධාරීන් ඈෂ්ලිව වැඩි තැකීමක් නොගැනීම මෙවැනි තත්ත්ව ඇතිවීමට හේතුව බවයි.
එසේම ගයාති‍්‍ර සම්බන්ධ පරීක්ෂණයද සාර්ථක නොවනු ඇති බව ඔවුන් අප සමග කියා සිටියේය.
ඒ කි‍්‍රකට් ලේකම් නිශාන්ත, ගයාති‍්‍රට පක්ෂපාතී බැවින් බවද ඔවුන් හෙළි කළේය.
( srilankamirror.com )