ඈෂ්ලි හා ගයාති‍්‍රගේ පුටු හුටපටේ

Published in පුවත්
Tuesday, 08 July 2014 14:16

පළමු එක්දින තරගයට පෙර ශී‍්‍ර ලංකා පිල හා දකුණු අපි‍්‍රකානු පිල සමූහ ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතාට පුටුවක් වෙන්කර නොතිබුණු බව වාර්තා වේ.

අදාළ කාරණාව සම්බන්ධීකරණය කර ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හි වෙළෙද අංශයේ ලේකම්වරිය වන ගයාති‍්‍ර වික‍්‍රමසිංහ විසිනි.

මෙසේ ඈෂ්ලිට පුටවක් නොතිබීම සම්බන්ධයෙන් ඊයේ ඇයට පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණද එය සාර්ථකවී නොමැති බව වාර්තා වේ.

කෙසේවුවද සිද්ධිය වූ අවස්ථාවේ ඈෂ්ලි, ගයාති‍්‍රට බැන වැදී ඇති බවද පැවසේ.

මේ අතර කි‍්‍රකට් විචාරකයන් පෙන්වා දෙන්නේ කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ඈෂ්ලි කටයුතු කළද ඔහුට විදේශගතවීමට ඇති සමුළුවලට පවා විදෙස්ගත වන්නේ එහි ලේකම් නිශාන්ත බැවින් ඔහුට පහළ නිලධාරීන් ඈෂ්ලිව වැඩි තැකීමක් නොගැනීම මෙවැනි තත්ත්ව ඇතිවීමට හේතුව බවයි.

එසේම ගයාති‍්‍ර සම්බන්ධ පරීක්ෂණයද සාර්ථක නොවනු ඇති බව ඔවුන් අප සමග කියා සිටියේය.

ඒ කි‍්‍රකට් ලේකම් නිශාන්ත, ගයාති‍්‍රට පක්ෂපාතී බැවින් බවද ඔවුන් හෙළි කළේය.

( srilankamirror.com )

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us