මීරියබැද්දේ අවතැන් ජනතාව විරෝධතාවක

Published in පුවත්
Saturday, 29 November 2014 09:48
කොස්ලන්ද, මීරියබැද්ද නායයාමේ ඛේදවාචකයෙන් අවතැන්වූ ජනතාව ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වේ. ඒ තමන්ට අවශ්‍ය පිසූ ආහාර ලබා දිමේ කටයුතු වලින් යුධ හමුදාව ඉවත් වීමට විරෝධය පළ කරමින්ය. තමන්ට අවශ්‍ය ආහාරපාන සපයා ගන්නා ලෙසඅවතැන් ජනතාවට දැනුම් දී ඇත.
මෙයට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ සිට මෙම උපවාසය කි‍්‍රයාත්මක කරන බව ඔවුහු ප‍්‍රකාශ කරති.
 
මීරියබැද්ද අවතැන් ජනතාව පවසන මෙම ගැටළුව සම්බන්ධයෙන්  ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ති‍්‍රක් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදය කුමාර මහතාගෙන් ප‍්‍රකාශ කලේ අවතැන් ජනතාව ස්වෝත්සාහයෙන් නගා සිටුවීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර ලබා දීම තවදුරටත් සිදු කරන බවද උදය කුමාර මහතා ප‍්‍රකාශ කළේය.
 
කෙසේ වෙතත් බළධාරීන්ගේ තීරණයට විරෝධය දක්වමින් අද දිනයේ විරෝධතාවක නිරත වීමටද මෙම උපවාසකරුවන් තීරණය කර අැත.
Last modified on Saturday, 29 November 2014 09:50

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us