මීරියබැද්දේ අවතැන් ජනතාව විරෝධතාවක

Published in පුවත්
Saturday, 29 November 2014 09:48
කොස්ලන්ද, මීරියබැද්ද නායයාමේ ඛේදවාචකයෙන් අවතැන්වූ ජනතාව ඊයේ පස්වරුවේ සිට උපවාසයක නිරත වේ. ඒ තමන්ට අවශ්‍ය පිසූ ආහාර ලබා දිමේ කටයුතු වලින් යුධ හමුදාව ඉවත් වීමට විරෝධය පළ කරමින්ය. තමන්ට අවශ්‍ය ආහාරපාන සපයා ගන්නා ලෙසඅවතැන් ජනතාවට දැනුම් දී ඇත.
මෙයට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ සිට මෙම උපවාසය කි‍්‍රයාත්මක කරන බව ඔවුහු ප‍්‍රකාශ කරති.
 
මීරියබැද්ද අවතැන් ජනතාව පවසන මෙම ගැටළුව සම්බන්ධයෙන්  ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ති‍්‍රක් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදය කුමාර මහතාගෙන් ප‍්‍රකාශ කලේ අවතැන් ජනතාව ස්වෝත්සාහයෙන් නගා සිටුවීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර ලබා දීම තවදුරටත් සිදු කරන බවද උදය කුමාර මහතා ප‍්‍රකාශ කළේය.
 
කෙසේ වෙතත් බළධාරීන්ගේ තීරණයට විරෝධය දක්වමින් අද දිනයේ විරෝධතාවක නිරත වීමටද මෙම උපවාසකරුවන් තීරණය කර අැත.
Last modified on Saturday, 29 November 2014 09:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us