මහින්ද අබේසුන්දර මහතා නික්මයයි

Published in පුවත්
Friday, 28 November 2014 19:44

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ දිනමිණ පුවත්පතේ හිටපු කතෘ මහින්ද අබේසුන්දර මහතා අද(28) සවස අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදීම අද සවස අවසන් සුසුම් හෙළා ඇත.

ගුරුවරයකු වශයෙන් සිය වෟත්තීය ජිවිතය ආරම්භ කල ඒ මහතා පසුව පුවත්පත් කලාවේදීයකු වශයෙන් දිර්ඝ කාලයක් සේවය කලේය. දිවයින ලක්බිම ඇතුඵ තවත් මුද්‍රත මාධ්‍යය කිහිපයක ප්‍රධාන නිලතල දැරු එම මහතා දිනමිණ පුවත්පතේ කර්තෘවරයා වශයෙන්ද සේවය කලේය.

මියයන විට මියයන විට 75 හැවිරිදි වියේ පසුවූ අබේසුන්දර මහතා ලේක්හවුස් පුවත්පත් සමුහයේ උපදේශකවරයකු වශයෙන් සේවය කරමින් සිටියහ.

“විමසුම පිටපත“ ද ඔහු විසින් සටහන් තබන ලද්දකි.

මහින්ද අබේසුන්දර මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

Last modified on Friday, 28 November 2014 19:49

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us