යුධ අධිකරණයට කිසිවෙකුත් පාවලා දෙන්නේ නැහැ

Published in පුවත්
Friday, 28 November 2014 15:13

ජාත්‍යන්තරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව එල්ල වන ඕනෑම අභියෝගයක් වෙනුවෙන් තමන් ජනාධිපතිවීමෙන් පසුව වුවද පෙනී සිටින බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද(28) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුනොත් එතුමාව අධිකරණයට ගෙනයනවා කියා පිටරට සිටින LTTE එක සම්බන්ධ දෙමල ඩයස්පෝරාව ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා.

මම ඉතාම පැහැදිලිව කියන්න කැමති මගේ ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව මහින්ද මහතා, එතුමාගේ පවුලේ, ආරක්ෂක ලේකම්තුමා හෝ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කල ත්‍රිවිධ හමුදාව හමුදාව ඇතුළු සියලු දෙනාම මම LTTE එක සම්බන්ධ ඩයස් පෝරාවෙන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙනවා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us