යුධ අධිකරණයට කිසිවෙකුත් පාවලා දෙන්නේ නැහැ

Published in පුවත්
Friday, 28 November 2014 15:13

ජාත්‍යන්තරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව එල්ල වන ඕනෑම අභියෝගයක් වෙනුවෙන් තමන් ජනාධිපතිවීමෙන් පසුව වුවද පෙනී සිටින බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද(28) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුනොත් එතුමාව අධිකරණයට ගෙනයනවා කියා පිටරට සිටින LTTE එක සම්බන්ධ දෙමල ඩයස්පෝරාව ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා.

මම ඉතාම පැහැදිලිව කියන්න කැමති මගේ ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව මහින්ද මහතා, එතුමාගේ පවුලේ, ආරක්ෂක ලේකම්තුමා හෝ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කල ත්‍රිවිධ හමුදාව හමුදාව ඇතුළු සියලු දෙනාම මම LTTE එක සම්බන්ධ ඩයස් පෝරාවෙන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us