නවීන් එජාපයට?

Published in පුවත්
Friday, 28 November 2014 13:22

මේ අතර රාජ්‍ය කළමණාකරන ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

මන්ත‍්‍රිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පල කිරීම සදහා මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.

තම පියාවන දිවංගත ගාමිණි දිසානායක මහතාගේ ඡායාරූපයක් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේද ප‍්‍රදර්ශනය කරන ලෙසද ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇතැයිද පැවසේ.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නුවරඑළිය දිස්ත‍්‍රිකයට තරග කල නවීන් දිසානායක මහතා එහි ආසන සංවිධායකවරයාද වේ.


නවීන් දිසානායක මහතාගේ පියාවන ගාමිණි දිසානායක මහතා 1994 ජනාධිපතිවරණ සමයේදී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් මරණයට පත්වුණා. ඒ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us