නවීන් එජාපයට?

Published in පුවත්
Friday, 28 November 2014 13:22

මේ අතර රාජ්‍ය කළමණාකරන ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

මන්ත‍්‍රිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පල කිරීම සදහා මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.

තම පියාවන දිවංගත ගාමිණි දිසානායක මහතාගේ ඡායාරූපයක් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේද ප‍්‍රදර්ශනය කරන ලෙසද ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇතැයිද පැවසේ.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නුවරඑළිය දිස්ත‍්‍රිකයට තරග කල නවීන් දිසානායක මහතා එහි ආසන සංවිධායකවරයාද වේ.


නවීන් දිසානායක මහතාගේ පියාවන ගාමිණි දිසානායක මහතා 1994 ජනාධිපතිවරණ සමයේදී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් මරණයට පත්වුණා. ඒ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us