එම වාහනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නැයි සති කිහිපයකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝමාගම පොලිසියට දන්වා ඇතත් මෙතෙක් නඩු දමා නැත.
නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඥාතියෙකි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී සුමින්ද සමන් හිටපු පොලිස් කොස්තාපල් දඩ කොළයක් දුන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ වාහනයේ තිබුණේ ව්‍යාජ අංක තහඩුවක් බව හෙළි වීම නිසා ඊට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.
එම වාහනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නැයි සති කිහිපයකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝමාගම පොලිසියට දන්වා ඇතත් මෙතෙක් නඩු දමා නැත.
නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඥාතියෙකි.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...