මහින්ද පේෂලව නෙරපාදමයි

Published in පුවත්
Monday, 24 November 2014 14:30

උතුරු මැද පළාත් සමුපකාර වෙළෙඳ හා ආහාර කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත , ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතා එම ඇමැතිධුරයෙන් නෙරපා ඇතැයි වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වන්නේය යන සැකයයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ පෙබරවාරී මාසයේදී පේෂල ගැන මෙබදු ප්‍රකාශයක් සිදු කළේය.

“පොළොන්රුවට මම අධ්‍යාපන ඇමැතිකම ගත්තේ පළාත් සභා ඡන්දෙට කලින්. මම ගත්තා වගේම ඒක හොරු අරන් ගියා. පේෂල ඇමැතිතුමාගේ අමාත්‍යංශය වෙනස් කිරීමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි”

“මම සෞඛ්‍ය ඇමැතිකම ගන්නකොට මගේ මිත්‍ර ඇමැතිවරු දෙන්නෙක් කිව්වා ඇමැතිතුමා මේකේ ලොකු වෙනස්කම් කරන්න යන්න එපා. එහෙම වුණොත් වැඩ කරන්න අමාරුයි කියලා. ඒ කියමන අහලා මම ලොකු වෙනස්කම් නොකර පුංචි, පුංචි වෙනස්කම් කළා. ඒ කිව්ව දේ අහන්නේ නැතිව මම ලොකු වෙනස්කම් කරන්න ගියානම් පේෂල ඇමැතිතුමාට සිද්ධ වුණු දේ මටත් සිද්ධ වෙනවා. වැඩ කරන කෙනකුට අධිෂ්ඨානය, නිර්මාණශීලී බව තියෙනවානම් ඉලක්කයට ඉදිරියටම යන්න පුළුවන්. මම මේ සියලු වැඩවලදීත් පෞද්ගලිකවත් පේෂල ඇමැතිතුමා සමඟ ඉන්නවා..''

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us