මහින්ද පේෂලව නෙරපාදමයි

Published in පුවත්
Monday, 24 November 2014 14:30

උතුරු මැද පළාත් සමුපකාර වෙළෙඳ හා ආහාර කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත , ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතා එම ඇමැතිධුරයෙන් නෙරපා ඇතැයි වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වන්නේය යන සැකයයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම වසරේ පෙබරවාරී මාසයේදී පේෂල ගැන මෙබදු ප්‍රකාශයක් සිදු කළේය.

“පොළොන්රුවට මම අධ්‍යාපන ඇමැතිකම ගත්තේ පළාත් සභා ඡන්දෙට කලින්. මම ගත්තා වගේම ඒක හොරු අරන් ගියා. පේෂල ඇමැතිතුමාගේ අමාත්‍යංශය වෙනස් කිරීමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි”

“මම සෞඛ්‍ය ඇමැතිකම ගන්නකොට මගේ මිත්‍ර ඇමැතිවරු දෙන්නෙක් කිව්වා ඇමැතිතුමා මේකේ ලොකු වෙනස්කම් කරන්න යන්න එපා. එහෙම වුණොත් වැඩ කරන්න අමාරුයි කියලා. ඒ කියමන අහලා මම ලොකු වෙනස්කම් නොකර පුංචි, පුංචි වෙනස්කම් කළා. ඒ කිව්ව දේ අහන්නේ නැතිව මම ලොකු වෙනස්කම් කරන්න ගියානම් පේෂල ඇමැතිතුමාට සිද්ධ වුණු දේ මටත් සිද්ධ වෙනවා. වැඩ කරන කෙනකුට අධිෂ්ඨානය, නිර්මාණශීලී බව තියෙනවානම් ඉලක්කයට ඉදිරියටම යන්න පුළුවන්. මම මේ සියලු වැඩවලදීත් පෞද්ගලිකවත් පේෂල ඇමැතිතුමා සමඟ ඉන්නවා..''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us