හිලරි ක්ලින්ටන්ට සුපිරි ඝනයේ ජනාධිපතිවරියක් වෙන්න පුළුවන්

Published in පුවත්
Monday, 24 November 2014 12:22

ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරණයට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වුවහොත් ඇය සුපිරි ඝනයේ ජනාධිපතිවරියක් වීමට ඉඩ ඇති බව ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

හිලරි ක්ලින්ටන් 2016 දී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එය ඡන්දදායකයන්ට ද නව වෙනසක් විය හැකි බව ඔබාමාගේ අදහසය.

කෙසේ වෙතත්, මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන්ගේ තීරණය ලබන වසරේ මැද භාගයේදී ප‍්‍රකාශයට පත් කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us