හිලරි ක්ලින්ටන්ට සුපිරි ඝනයේ ජනාධිපතිවරියක් වෙන්න පුළුවන්

Published in පුවත්
Monday, 24 November 2014 12:22

ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරණයට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වුවහොත් ඇය සුපිරි ඝනයේ ජනාධිපතිවරියක් වීමට ඉඩ ඇති බව ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

හිලරි ක්ලින්ටන් 2016 දී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එය ඡන්දදායකයන්ට ද නව වෙනසක් විය හැකි බව ඔබාමාගේ අදහසය.

කෙසේ වෙතත්, මීළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන්ගේ තීරණය ලබන වසරේ මැද භාගයේදී ප‍්‍රකාශයට පත් කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us