රාජගිරිය ගෝතමී පාරේ පිහිටි මෙම විහාරස්ථානය අසලට රැස්වු 20 - 30 ක පමණ පිරිසක් මෙම තර්ජණය එල්ල කර ඇති අතර , ඒ අතර එජනිස ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ද සිටි බව එම විහාරස්ථානයේ වැඩ වාසය කරන පුජ්‍ය වත්තේහේනේ විජිත හිමියෝ සදහන් කලහ .
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමට විනාඩි කිහිපයකට පෙර මෙය සිදුවීමද විශේෂත්වයකි.
රතන හිමියන් මේ වන විට තමන් දැරූ තනතුරු ගණනාවකින් ඉවත්ව ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සදහා වන වැඩ පිළිවෙලක් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධනයක් ද ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාකාරී අන්දමිමෙහිදී න් කටයුතු කරන රතන හිමියන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලීසිය සතු වගකීමක් බව කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.
සබැදි පුවත්
රතනහිමිගේ ආශ්‍රමයට ගහන්න සූදානමක්