නීති විරෝධී සංක‍්‍රමණිකයන්ට ඔස්ටේ‍්‍රලියානු රජයෙන් සහායක් නෑ

Published in පුවත්
Thursday, 20 November 2014 14:17
ඉන්දුනීසියාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින සරණාගතභාවය ඉල්ලා සිටින්නන්හට 2014 ජූලි මස 01 වැනි දින හෝ ඉන් පසු කාලය තුළ දී තවදුරටත් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වීමට අවසර නොලැබෙනු ඇතැයි ආගමන සහ වෙරළාරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ස්කොට් මොරිස්න මහතා අද නිවේදනය කළේය.
පුද්ගල ජාවාරම්කරුවන් විසින් අසරණ පිරිමින්, කාන්තාවන් සහ කුඩා දරුවන් තමන්ගේ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම ප‍්‍රතිපත්තිමය තීරණය ඔස්ටේ‍්‍රලියානු රජය විසින් ගත් බව අමාත්‍ය මොරිසන් මහතා කියා සිටියේය.
 
මෙම ප‍්‍රතිපත්ති තීන්දුව සම්බන්ධයෙන් ඉන්දුනීසියාව ඔස්ටේ‍්‍රලියානු රජය ද දැනුවත් කරනු ලැබ ඇති අතර මෙහි අරමුණ වන්නේ  පුද්ගල ජාවාරම්කරුවන් විසින් සරණාගත භාවය පතා එන පුද්ගලයන් ඉන්දුනීසියාවට නීති විරෝධී ලෙස ඇතුළු කිරීමට දරන කරදරකාරී වැඩපිළිවෙළ මර්දනය කිරීම බව ඔහු  මාධ්‍ය නිවේදනයක් මගින් දක්වයි.
 
මාධ්‍ය නිවේදනය පහතින් 
Scott-Morrison-Sinhala

 

Last modified on Thursday, 20 November 2014 14:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us