නීති විරෝධී සංක‍්‍රමණිකයන්ට ඔස්ටේ‍්‍රලියානු රජයෙන් සහායක් නෑ

Published in පුවත්
Thursday, 20 November 2014 14:17
ඉන්දුනීසියාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින සරණාගතභාවය ඉල්ලා සිටින්නන්හට 2014 ජූලි මස 01 වැනි දින හෝ ඉන් පසු කාලය තුළ දී තවදුරටත් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වීමට අවසර නොලැබෙනු ඇතැයි ආගමන සහ වෙරළාරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ස්කොට් මොරිස්න මහතා අද නිවේදනය කළේය.
පුද්ගල ජාවාරම්කරුවන් විසින් අසරණ පිරිමින්, කාන්තාවන් සහ කුඩා දරුවන් තමන්ගේ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම ප‍්‍රතිපත්තිමය තීරණය ඔස්ටේ‍්‍රලියානු රජය විසින් ගත් බව අමාත්‍ය මොරිසන් මහතා කියා සිටියේය.
 
මෙම ප‍්‍රතිපත්ති තීන්දුව සම්බන්ධයෙන් ඉන්දුනීසියාව ඔස්ටේ‍්‍රලියානු රජය ද දැනුවත් කරනු ලැබ ඇති අතර මෙහි අරමුණ වන්නේ  පුද්ගල ජාවාරම්කරුවන් විසින් සරණාගත භාවය පතා එන පුද්ගලයන් ඉන්දුනීසියාවට නීති විරෝධී ලෙස ඇතුළු කිරීමට දරන කරදරකාරී වැඩපිළිවෙළ මර්දනය කිරීම බව ඔහු  මාධ්‍ය නිවේදනයක් මගින් දක්වයි.
 
මාධ්‍ය නිවේදනය පහතින් 
Scott-Morrison-Sinhala

 

Last modified on Thursday, 20 November 2014 14:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us