ජනාධිපතිවරණයට අනුමැතියදී ජනපති අත්සන් තබයි

Published in පුවත්
Thursday, 20 November 2014 13:45

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ඉදිරි ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළේය.

ඒ, මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබමින්ය. අද පස්වරු 1.28ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය සිදුකළ බව සඳහන්ය. ඒ අනුව ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙනු ඇත.

එම ගැසට් නිවේදනය ප‍්‍රකාරව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට දින නියම කෙරේ. එය අවසන් වන විට මැතිවරණ කොමසාරිස්වරයා විසින්ම ජනාධිපතිවරණය සඳහා වන දිනය ප‍්‍රසිද්ධියට පත්කරනු ලබයි.

.ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීම සමඟම රට පුරා බොහෝ ප‍්‍රදේශවල එජනිස ආධාරකරුවන් විසින් රතිඤ්ඤා දල්වමින් ඊට සතුට පල කර කළ‍ේය.

 

Last modified on Thursday, 20 November 2014 13:58

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us