ජනාධිපතිවරණයට අනුමැතියදී ජනපති අත්සන් තබයි

Published in පුවත්
Thursday, 20 November 2014 13:45

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ඉදිරි ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළේය.

ඒ, මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබමින්ය. අද පස්වරු 1.28ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය සිදුකළ බව සඳහන්ය. ඒ අනුව ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙනු ඇත.

එම ගැසට් නිවේදනය ප‍්‍රකාරව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට දින නියම කෙරේ. එය අවසන් වන විට මැතිවරණ කොමසාරිස්වරයා විසින්ම ජනාධිපතිවරණය සඳහා වන දිනය ප‍්‍රසිද්ධියට පත්කරනු ලබයි.

.ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීම සමඟම රට පුරා බොහෝ ප‍්‍රදේශවල එජනිස ආධාරකරුවන් විසින් රතිඤ්ඤා දල්වමින් ඊට සතුට පල කර කළ‍ේය.

 

Last modified on Thursday, 20 November 2014 13:58

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us