මැතිවරණය ළඟ නිසා මහින්දට සරසවි මතක් වෙලා

Published in පුවත්
Thursday, 20 November 2014 15:29
මේ දින වල ජනාධිපතිවරයා විසින් සරසවි වල නේවාසිකාගාර ගැටළු විසදූ බවට ප‍්‍රකාශ කරමින් වැඩ අවසන් කල නේවාසිකාගාර විවෘත කිරීමට තමා සම්බන්ධ වන බව හා සරසවි වල සියළු ප‍්‍රශ්ණ තමා විසින් විසදන බව කියමින් රූපවාහිනී වෙළද දැන්වීම් ප‍්‍රචාරය කරන බව අත්කර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
අද(20) දහවල් 12.00ට මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව සදහන් කළේය.
 
නේවාසිකාගාර ගැටලුවක් නොවන අතර නේවාසිකාගාර ගැටලුව විසදූ බව කියමින් ගැටලු ඇති කළේද පාලකයන්ම බව ඔහු පැවසුවේය.
 
මෙම ආණ්ඩුවට ඇත්තේ අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තියක් බවත් නේවාසිකාගාර පහසුකම් ලබාදීම ප්‍රජාසක්තාරයක් ලෙස හුවා දැක්වූවද එය ආණ්ඩුවේ වගකීම බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළමණඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පැවසුවේය.
 
ආණ්ඩුව පසුගිය වසර 4 තුල සවරසවි සිසුන් 3දෙනෙක් ඝාතනය කර සිසුන් 1500කට අධික පිරිසකගේ පන්ති තහනම් සිදු කරමින් සරසවි සිසුන්ට මැර තරජන එල්ල කරමින්, හමුදා ඔත්තු කරුවන් විශ්වවිද්‍යාල වලට මැදිහත් කරමින් ගෙන ගිය මර්ධනකාරි වැඩපිලිවෙල හොදින් දන්නා බවත්,දිගින් දිගටම අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරමින් සරසවි වල ගැටළු විසදීමට උත්සහා ගත් ආකාරය හෙළා දකින බවත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us