අධ්‍යාපනය විකිණිමට එරෙහිව විරෝධතා බැනරයක් අත්සන් තබයි

Published in පුවත්
Wednesday, 19 November 2014 13:41
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සටන් පාඨ කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතා බැනරයක් අත්සන් කිරීමට කටයුතු යොදා අැත. දිවයින පුරා නගර 200 කට අධික ප්‍රමාණයක් අාවරණය වන පරිදි මෙම බැරය අත්සන් කරනු ලබයි.
මෙහිදී අධ්‍යාපනය විකිණීම වහා නවත්වනු! මාළඹේ හොර උපාධි කඩය අහෝසි කරනු, විශ්ව විද්‍යාල තුළ පාඨමාලා විකිණීම වහා නවත්වනු සහ පාසල් තුළ මුදල් අය කිරීම වහා නවතනු යන සටන් පාඨ මුල් කර ගනී.
 
අධ්‍යාපනය විකිණිමට ඒරෙහි විරෝධතා බැනරය අද (19) අද අත්සන් කරනු ලබන නගර පහතින් දැක්වේ
 
තංගල්ල -0712048585
 
හංවැල්ල-0711460776
 
කොට්ටාව
 
හෝමාගම
 
කුලියාපිටිය -0772013478
 
ටවුන්හෝල් -0710443381
 
තඹුත්තේගම- 0712454789

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us