ත්‍රස්තවාදය පැරදවීමයි ඒකාධිපති බලතල පවත්වාගෙන යාමයි එකක් නෙමේ දෙකක් (audio)

Published in පුවත්
Wednesday, 19 November 2014 11:48

ත්‍රස්තවාදය පැරදවීම හා විධායක ඒ්කාධිපති බලතල පවත්වාගෙන යාම යනු කක් නොව දෙකක් යැයි අතුරළියේ රතන හිමි, "මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ඊයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා පෙළපාලියෙන් අනතුරුව පැවසුවේය.

රටේ නිතිය අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වරක් ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බවත් ඒගැන අධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වන බවත් රටේ නීතිය අධිකරණයේ ස්වාධීනත්වය මේවන විට නොමැති බවත් උන්වහන්සේ පවසා සිටියේය.


උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ පවසා සිටියේය.

''අද අණ්ඩුවෙ සිටින මහා දේශප්‍රේමීන් කියන අය බටහිර බලපෑම් තියෙනව ඒ නිසා මේ මනුස්සයව කොහොම හරි දිනවන්න කියනවා. මේ සත්තුයි, විප්ලවාදියි කියන මහත්වරු එහෙම කියන්නේ කොහොමද කියල මම දන්නෑ''.

{soundcloud}https://soundcloud.com/lankadaily/athuraliye-rathana-thero{/soundcloud}

Last modified on Wednesday, 19 November 2014 11:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us