ත්‍රස්තවාදය පැරදවීමයි ඒකාධිපති බලතල පවත්වාගෙන යාමයි එකක් නෙමේ දෙකක් (audio)

Published in පුවත්
Wednesday, 19 November 2014 11:48

ත්‍රස්තවාදය පැරදවීම හා විධායක ඒ්කාධිපති බලතල පවත්වාගෙන යාම යනු කක් නොව දෙකක් යැයි අතුරළියේ රතන හිමි, "මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ඊයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ විරෝධතා පෙළපාලියෙන් අනතුරුව පැවසුවේය.

රටේ නිතිය අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වරක් ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බවත් ඒගැන අධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වන බවත් රටේ නීතිය අධිකරණයේ ස්වාධීනත්වය මේවන විට නොමැති බවත් උන්වහන්සේ පවසා සිටියේය.


උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ පවසා සිටියේය.

''අද අණ්ඩුවෙ සිටින මහා දේශප්‍රේමීන් කියන අය බටහිර බලපෑම් තියෙනව ඒ නිසා මේ මනුස්සයව කොහොම හරි දිනවන්න කියනවා. මේ සත්තුයි, විප්ලවාදියි කියන මහත්වරු එහෙම කියන්නේ කොහොමද කියල මම දන්නෑ''.

{soundcloud}https://soundcloud.com/lankadaily/athuraliye-rathana-thero{/soundcloud}

Last modified on Wednesday, 19 November 2014 11:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us