අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරන්න

Published in පුවත්
Wednesday, 19 November 2014 11:24

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරන්නැයි නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆ් සායි පකිස්ථානයේ පාසල් සිසුන්ගෙන් ඉල්ලා අැත.

තලෙයිබාන් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අධ්‍යාපනය ලැබීමට සිසුවියන්ට ඇති අයිතියට දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙම තත්ත්වය වහාම වෙනස් කළ යුතු බව මලාලා පවසයි.

පාසල් යාමට ඇති අයිතිය වෙනුවෙන් අදහස් පළ කිරීම හේතුවෙන් 17 හැවිරිදි ඇය පකිස්ථානයේදී ත‍්‍රස්ත ප‍්‍රහාරයකටත් ලක් විය.

ඇය නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පැවති උත්සවයකදී අැය සඳහන් කළේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සියලු දෙනා පෙනී සිටීම අතිශය වැදගත් බව හා එය ජාතියේ අනාගතය ආරක්ෂා කිරීමට හේතුවන බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us