මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා

Published in පුවත්
Wednesday, 19 November 2014 11:15

"මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් ඊයේ (18)පාගමනක් සහ විරෝධතා රැලියක් කොළඹ දී පවත්වනු ලැබීය.

විරෝධතා රැලිය ගුණසිංහපුර ප්‍රයිස් පිටියේ පැවැත්වුණි. ඒ සඳහා සභාගී වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, පරිවර්ථන සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනී මන්දනා අබේවික්‍රම නීතීඥ නාමල් රාජපක්ෂ, නීතීඥ සුනිල් වටගල, ජ්‍යේෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම, රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ. ඩබ්. ජනරංජන, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය ධර්මසේන පතිරාජ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්ම මහත්මීහු වේදිකාවේ අසුන්ගෙන සිටියේය.

නීති විරෝධී ජනාධිපතිවරණයක් පැවැත්වීමට විරෝධය දැක්වීම සඳහා පැමිණි ජනතාව සමග පැවති විරෝධතා පාගමනේ ඡායාරූප පහතින් පළ වේ.

001 9624

001 9647

001 9691

001 9696

001 9711

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us