මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා

Published in පුවත්
Wednesday, 19 November 2014 11:15

"මහින්දට තුන්වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා !" යනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් ඊයේ (18)පාගමනක් සහ විරෝධතා රැලියක් කොළඹ දී පවත්වනු ලැබීය.

විරෝධතා රැලිය ගුණසිංහපුර ප්‍රයිස් පිටියේ පැවැත්වුණි. ඒ සඳහා සභාගී වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, පරිවර්ථන සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනී මන්දනා අබේවික්‍රම නීතීඥ නාමල් රාජපක්ෂ, නීතීඥ සුනිල් වටගල, ජ්‍යේෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම, රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ. ඩබ්. ජනරංජන, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය ධර්මසේන පතිරාජ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්ම මහත්මීහු වේදිකාවේ අසුන්ගෙන සිටියේය.

නීති විරෝධී ජනාධිපතිවරණයක් පැවැත්වීමට විරෝධය දැක්වීම සඳහා පැමිණි ජනතාව සමග පැවති විරෝධතා පාගමනේ ඡායාරූප පහතින් පළ වේ.

001 9624

001 9647

001 9691

001 9696

001 9711

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us