දුම්රියෙන් යන පෞද්ගලික අංශයේ සේවකයන්ට වරප‍්‍රසාදයක්.

Published in පුවත්
Wednesday, 19 November 2014 10:19
පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍රයේ වලංගු කාලය ලබන මාසයේ සිට සංශෝධනයට ලක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර අැත.
 සෑම මසකම දෙවන දිනය ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක්ව පවතින අවස්ථාවලදී පෞද්ගලික අංශයේ සේවකයන්ට පෙර මාසයේ ලබාගත් දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍රය යොදාගෙන දින 3ක කාලයක් අදාළ මාසයේ දුම්රියෙන් ගමන් කළ හැකි බව දුම්රිය වානිජ අධිකාරී සිසිර කුමාර මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us