මොරිටේනියා ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවට

Published in පුවත්
Monday, 17 November 2014 10:47

මොරිටේනියා ජනාධිපති මොහොමඞ් එලාසිස් මහතා අද අළුයම ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

සිය රට බලා ගමන් කරන අතරතුර ඔහු මෙසේ ශ‍්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.


මොරිටේනියා ජනාධිපතිවරයා සමග තවත් නියෝජිතයින් හතළිස් දෙනෙකු ද දිවයිනට පැමිණ අැත.


මීට පෙර ද මොරිටේනියා ජනාධිපතිවරයා ඔස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි අවස්ථාවක ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත බව සඳහන් වේ.


අද පස්වරුවේ ඔවුන් යළි මොරිටේනියාව බලා පිටත්ව යාමට නියමිතය.

Last modified on Monday, 17 November 2014 10:51

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us