එම කොමිසමේ සභාපති, මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ලංකා පුවත් වෙඞ් අඩවියට ප‍්‍රකාශයක් ලබා දෙමින් මේ බව සඳහන් කරතිබේ.
ලබන වසර ආරම්භයේදී සරසවි සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමට බොහෝ විට ඉඩ ඇති බවද ඇය ප‍්‍රකාශ කර ඇත.
එම ක‍්‍රමවේදය යටතේ සරසවි සඳහා අයදුම් කිරීමේ අවස්ථාව 2014 උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් වෙත පළමු වරට හිමිවේ.
විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සැළසුම් කර ඇත.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොකුම ගෙවල් හදන්නත් එපා ! මේක කියවන්න අමතක කරන්නත් එපා !
1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...