මන්ත‍්‍රී පිරිසකගෙන් දුක හිතෙන යෝජනාවක්

Published in පුවත්
Saturday, 15 November 2014 12:10

ලබන අපේ‍්‍රල් මාසයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් තම විශ‍්‍රාම වැටුප අහිමි වන නිසා ඊට පෙර එය විසුරුවා හැරීමෙන් වලකින්නැයි ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.



තම පාර්ලිමේන්තු කාලය වසර පහක් නොඉක්මවුවහොත් තමනට හිමි විශ‍්‍රාම වැටුප නොලැබී යන හෙයින් මෙම ඉල්ලී කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

වත්මන් පාර්ලිමේන්තුව 2010 වසරේ අපේ‍්‍රල් මස 22 වැනි දින ආරම්භ වුනු අතර එය වසර පහ සපිරෙන්නේ ලබන අපේ‍්‍රල් 22වන දිනටය.

Last modified on Saturday, 15 November 2014 12:18

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us