අඩු ගානේ සෙනසුරාදා උදේවත් පත්තරේ ගහන්න ඕන. ඒ නිසා සෙනසුරාදා උදේ වෙනකොට කොහොමද ඒ ගොල්ලෝ දන්නේ කවුරු, කවුරුද ෆයිල් කරලා තියෙන්නේ කියලා. මේවායේ තියෙන්නේ මොනවද කියන එක?'' යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ඉරිදා ලංකා පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රශ්න කර තිබේ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංගමයේ සභාපතිවරයා,
''ශ්‍රේෂ්ඨාධිකරණයේ ෆයිල් කරන කොට 'ඔබ්සර්වර්' එකට කොපියක් දුන්නේ නැහැ නේ. ඉතිං බරපතල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍යභාවය නැති වුණේ කොතනද කියලා. මොකද මේක නඩුකාරවරු නේ කරන්නේ. ඒ රහස්‍යභාවය නැතිවුනේ කොතනද? නඩුකාරවරුන්ට දුන් ලිඛිත දේශන ආණ්වේ පත්තරේකට ගියේ කොහොමද? බරපතල ප්‍රශ්නයක් එතන ඇති වෙනවා.'' යැයි ද උපුල් ජයසූරිය මහතා පවසා තිබේ.
''පසුගිය 7වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන් රහස් ලේඛණ ගැන පසුගිය ඉරිදා (09) 'ඔබ්සර්වර්' පත්තරේ තියෙනවා කවුද, කවුද ෆයිල් කළේ ඒවායේ මොනවද තියෙන්නේ කියලා. ඉරිදා නෙවෙයිනේ පත්තරේ ගහන්නේ.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

