රහස් ලේඛණ ආණ්ඩුවේ පත්තරේක !

Published in පුවත්
Saturday, 15 November 2014 11:29

''පසුගිය 7වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්  රහස් ලේඛණ ගැන පසුගිය ඉරිදා (09) 'ඔබ්සර්වර්' පත්තරේ තියෙනවා කවුද, කවුද ෆයිල් කළේ ඒවායේ මොනවද තියෙන්නේ කියලා. ඉරිදා නෙවෙයිනේ පත්තරේ ගහන්නේ.

අඩු ගානේ සෙනසුරාදා උදේවත් පත්තරේ ගහන්න ඕන. ඒ නිසා සෙනසුරාදා උදේ වෙනකොට කොහොමද ඒ ගොල්ලෝ දන්නේ කවුරු, කවුරුද ෆයිල් කරලා තියෙන්නේ කියලා. මේවායේ තියෙන්නේ මොනවද කියන එක?'' යැයි  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා  ඉරිදා ලංකා පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රශ්න කර  තිබේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංගමයේ සභාපතිවරයා,

''ශ්‍රේෂ්ඨාධිකරණයේ ෆයිල් කරන කොට 'ඔබ්සර්වර්' එකට කොපියක් දුන්නේ නැහැ නේ. ඉතිං බරපතල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍යභාවය නැති වුණේ කොතනද කියලා. මොකද මේක නඩුකාරවරු නේ කරන්නේ. ඒ රහස්‍යභාවය නැතිවුනේ කොතනද? නඩුකාරවරුන්ට දුන් ලිඛිත දේශන ආණ්වේ පත්තරේකට ගියේ කොහොමද? බරපතල ප්‍රශ්නයක් එතන ඇති වෙනවා.'' යැයි ද උපුල් ජයසූරිය මහතා පවසා  තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us