2005 දී මහින්ද රාජපක්ෂ ජනපති බලයට පත් කිරීමට වෙහෙසවී කටයුතු කළ අයුරින්ම 2014 දී ඔහු පරාජය කිරීමට මුළු වැර වීරිය යොදවන බව ඔහු පවසයි.
තම මූලික අරමුණු වන්නේ විධායක ජනාධිපති ක්‍රමය පරාජය කිරීම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම බවද ඔහු සදහන් කළේය.








