මාලබේට අනුමැතිය දෙනවාද-මාස 6කින් බලමු

Published in පුවත්
Friday, 14 November 2014 13:07
දැඩි මතභේදයකට තුඩුදී ඇති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දීම සලකා බැලීම තවත් මාස හයකින් කල් දැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇත.
එම වෛද්‍ය විද්‍යාලය මගින් වෛද්‍ය සභාවේ අනුමැතිය ඉල්ලා තිබූ අතර ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
 
වෛද්‍ය විද්‍යාලයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති වෛද්‍ය සභාව එහි තත්ත්වය නිරීක්‍ෂණය කිරීමට යෑම ප්‍රමාද කළ යුතු බවට තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us