මීරියබැද්ද යළිත් අවදානම්

Published in පුවත්
Friday, 14 November 2014 12:54
හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ යළිත් නායයාමේ අවදානමක් මතුව තිබේ.
මේ හේතුවෙන් පවුල් 101 කට අයත් පුද්ගලයින් 408 දෙනෙකු එම ප‍්‍රදේශයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. 
 
කොස්ලන්ද, මීරියබැද්ද නායයාම සිදු වූ ස්ථානයට නුදුරින් පිහිටි කොස්ලන්ද වත්ත ප‍්‍රදේශයේ භූමියේ ඇති වූ ඉරිතැලීමක් හේතුවෙන් එහි පදිංචි පවුල් 101ක් ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් කර කොස්ලන්ද ශී‍්‍ර ගනේෂා දෙමළ මහ විදුහලේ තාවකාලිකව රඳවා ඇත.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us