ලයිබීරියාවේ එබෝලා හදිසි තත්ත්වය ඉවතට

Published in පුවත්
Friday, 14 November 2014 12:25
මාරාන්තික එබෝලා වෛරස් රෝගය පැතිරීම හේතුවෙන් බටහිර අපි‍්‍රකානු රාජ්‍යයක් වන ලයිබීරියාවේ පැනවුණු හදිසි නීතිය ඊයේ ඉවත් කෙරුණි.
එබෝලා රෝගයට එරෙහි සටන අවසන් වූ බවක් එයින් සලකුණු නොවන බව ජනාධිපති එලන් ජොන්සන් සිර්ලීෆ් ප‍්‍රකාශ කළේය.
 
එබෝලා වෛරසයෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 5160 කි.ඉන් බහුතරයක් ලයිබීරියාව, ගිනියා සහ සියරාලියොන් රාජ්‍යවල වැසියන්ය. නව රෝගීන් වාර්තාවීම අඩුවීමත් සමග ලයිබීරියාව එබෝලා සඳහා පැනවුණු හදිසි තත්ත්වය ඉවත් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us