පොදු අපේක්‍ෂකයාට' බාලගිරි දෝෂයක් !

Published in පුවත්
Friday, 14 November 2014 10:44

පොදු අපේක්‍ෂකයා කවුද යන්න රටට හෙළි කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනට පසු දින සිදු කරන බව විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක්‌ පැවැසීය.

ආණ්‌ඩුවේ විශාල පිරිසක්‌ විපක්‍ෂය සමග එක්‌වීමට සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින නිසා ජනාධිපතිවරණය කල් දැමීමට ඉඩ තිබෙන බවත් එවැනි තත්ත්වයක්‌ මත පොදු අපේක්‍ෂක කවුද යන්න හෙළි කිරීමෙන් පලක්‌ නොවන බවත් හෙතෙම පැවැසීය.

ආණ්‌ඩුවේ උපාය වී ඇත්තේ පොදු අපේක්‍ෂකයා සහ විපක්‍ෂයට එක්‌වන මැති ඇමැතිවරුන් කවුද යන්න දැන ගැනීම බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරණය නම් කරන තෙක්‌ එය රහසක්‌ ලෙස තබා ගැනීමට විපක්‍ෂයේ බලවේගයට අයත් සියලු පක්‍ෂ සහ සංවිධාන අතර ඒකමතික තීරණයක්‌ ඇති කරගෙන තිබෙන බවත් ඒ මහතා අනාවරණය කළේය.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us