4,3 කිරීමට විරෝධය

Published in පුවත්
Wednesday, 12 November 2014 12:46
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) ගාල්ල, කළුවැල්ල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් පිරිසක් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ. 
වසර 4ක පාඨමාලා කාලය වසර 3 දක්වා අඩු කිරීමට, විරෝධය පළ කර ඔවුන් මෙම ක්‍රියාවේ නිරතවේ. ගාල්ල නගරය දක්වා මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
 
ගාල්ල නාවික හමුදා කඳවුර සිට ආරම්භ කළ මෙම විරෝධතා පා ගමනට සිසුන් 800ක් පමණ සහභාගි වී සිටියේය.
 
මේ පා ගමන නිසා ගාල්ල - කොළඹ මාර්ගයේ ගාල්ල දෙසට වාහන ධාවනය කෙරෙන එක් මං තීරුවක ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇත.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us