විෂවායු අවම කිරීමට ඇමෙරිකාවේ හා චීනයේ අවධානය

Published in පුවත්
Wednesday, 12 November 2014 12:35
විෂවායු අවම කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ චීන ජනාධිපති ෂී ජිං පිං විශේෂ අවධානයක් යොමුකර ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.
ජනාධිපතිවරුන් දෙදෙනා අතර බීජිං නුවරදී පැවති සාකච්ඡා පිළිබඳ විවිධ තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් පවතී.
 
ලොව රටවල් අතර වැඩිම කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් වායුගෝලයට මුදා හරින රටවල් ලෙස සැලකෙන්නේ ඇමෙරිකාව සහ චීනයය. 
 
දැනට පවතින වායු දූෂණය සියයට 26 දක්වා ඉදිරි වසර 10 තුළ අඩු කර ගැනීමට ඇමෙරිකාව අපේක්ෂා කරන බව ජනාධිපති ඔබාමා සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර අැත.
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us