විෂවායු අවම කිරීමට ඇමෙරිකාවේ හා චීනයේ අවධානය

Published in පුවත්
Wednesday, 12 November 2014 12:35
විෂවායු අවම කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ චීන ජනාධිපති ෂී ජිං පිං විශේෂ අවධානයක් යොමුකර ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.
ජනාධිපතිවරුන් දෙදෙනා අතර බීජිං නුවරදී පැවති සාකච්ඡා පිළිබඳ විවිධ තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් පවතී.
 
ලොව රටවල් අතර වැඩිම කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් වායුගෝලයට මුදා හරින රටවල් ලෙස සැලකෙන්නේ ඇමෙරිකාව සහ චීනයය. 
 
දැනට පවතින වායු දූෂණය සියයට 26 දක්වා ඉදිරි වසර 10 තුළ අඩු කර ගැනීමට ඇමෙරිකාව අපේක්ෂා කරන බව ජනාධිපති ඔබාමා සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර අැත.
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us