පළාබබාලගේ ගානත් ඉහළ යයි. එක්කෙනෙකුට කෝටි 5 යි

Published in පුවත්
Wednesday, 12 November 2014 11:48
ආණ්ඩුවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් මන්ත්‍රීවරුන් තිදෙනාට රුපියල් ලක්ෂ 1500 ක්ද  රුපියල් ලක්ෂ 500 ක් හා වාහන බලපත්‍රය බැගින්ද ලබාදී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතාන මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (11) පැවති මාධ්‍ය සාකච්ඡාවක අදහස් දක්වමිනි.
 
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා පවසා සිටියේ  රුපියල් ලක්ෂ 500 ක් සහ වාහන බලපත්‍රයක් ලබාදෙන බව කියමින් ආණ්ඩුවට එක්වන්නැයි ඉහළම තමන්ට තැනකින් ආරාධනයක් ලැබුණු බවයි. 
 
කෙසේවෙතත් තමන් කිසිදා ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරන බවත්, ජනතාවට එරෙහි නොවන බවත් පෙන්වා දෙන ඔහු  එම ආරාධනය ප්‍රතික්ෂේප කළ බව පවසා සිටියේය.

 

Last modified on Wednesday, 12 November 2014 11:50

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us