පළාබබාලගේ ගානත් ඉහළ යයි. එක්කෙනෙකුට කෝටි 5 යි

Published in පුවත්
Wednesday, 12 November 2014 11:48
ආණ්ඩුවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් මන්ත්‍රීවරුන් තිදෙනාට රුපියල් ලක්ෂ 1500 ක්ද  රුපියල් ලක්ෂ 500 ක් හා වාහන බලපත්‍රය බැගින්ද ලබාදී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතාන මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (11) පැවති මාධ්‍ය සාකච්ඡාවක අදහස් දක්වමිනි.
 
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා පවසා සිටියේ  රුපියල් ලක්ෂ 500 ක් සහ වාහන බලපත්‍රයක් ලබාදෙන බව කියමින් ආණ්ඩුවට එක්වන්නැයි ඉහළම තමන්ට තැනකින් ආරාධනයක් ලැබුණු බවයි. 
 
කෙසේවෙතත් තමන් කිසිදා ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරන බවත්, ජනතාවට එරෙහි නොවන බවත් පෙන්වා දෙන ඔහු  එම ආරාධනය ප්‍රතික්ෂේප කළ බව පවසා සිටියේය.

 

Last modified on Wednesday, 12 November 2014 11:50

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us