ලංකාවේ සරණාගතයින් තම්ල්නාඩුවට ප්‍රශ්නයක්

Published in පුවත්
Wednesday, 12 November 2014 11:42
ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මේ වන විටත් තම්ල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටින බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 
මෙයින් වැඩි පිරිසක් සරණාගතයින් බවට ලියාපදිංචි වී නොමැති බව  සමීක්ෂණයක දී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 
 
තමිල්නාඩුවේ රැඳී සිටින ලාංකික සරණාගතයින්ගේ අවශ්‍යතාවයන් සැපයීම සඳහා ඉන්දීය රජය විසින් මේ වන විට ඉන්දීය රැපියල් කෝටි 667 ක මුදලක් වැය කර ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙයි. 
 
1983 වසරේ සිට  ලාංකිකයින් ලක්ෂ 03කට අධික පිරිසක් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් ඇත. 
 
කෙසේ වෙතත් ඉන් විශාල පිරිසක් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ වන විට ලියාපදිංචි වු සරණාගතයින් 65,570 ක පිරිසක් එරට කඳවුරු 113 ක රඳවා සිටින බව සඳහන්ය.
Last modified on Wednesday, 12 November 2014 13:18

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us