ලංකාවේ සරණාගතයින් තම්ල්නාඩුවට ප්‍රශ්නයක්

Published in පුවත්
Wednesday, 12 November 2014 11:42
ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මේ වන විටත් තම්ල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටින බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 
මෙයින් වැඩි පිරිසක් සරණාගතයින් බවට ලියාපදිංචි වී නොමැති බව  සමීක්ෂණයක දී අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 
 
තමිල්නාඩුවේ රැඳී සිටින ලාංකික සරණාගතයින්ගේ අවශ්‍යතාවයන් සැපයීම සඳහා ඉන්දීය රජය විසින් මේ වන විට ඉන්දීය රැපියල් කෝටි 667 ක මුදලක් වැය කර ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙයි. 
 
1983 වසරේ සිට  ලාංකිකයින් ලක්ෂ 03කට අධික පිරිසක් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් ඇත. 
 
කෙසේ වෙතත් ඉන් විශාල පිරිසක් යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ වන විට ලියාපදිංචි වු සරණාගතයින් 65,570 ක පිරිසක් එරට කඳවුරු 113 ක රඳවා සිටින බව සඳහන්ය.
Last modified on Wednesday, 12 November 2014 13:18

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us