ප්‍රතිවිෂ එන්නත දුන්නත් රෝගීන් මියයයි

Published in පුවත්
Wednesday, 12 November 2014 11:11
සර්ප විෂට ලබාදෙන එන්නත ලබා දුන්නත් රෝගීන් මිය ගොස් තිබෙන බවට මහියංගණ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ වනවිට  රෝගීන් හතරදෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වන බවත් මෙම ගැටලුව ලංකාවේ වෙනත් රෝහල් තුළත් පවතිනවාද යන්න සොයාබලන බව එම සංගමය පෙන්වා දෙයි.
 
මෙම පුද්ගලයන් හතරදෙනා මිය ගියේ ප්‍රතිවිෂ එන්නත ප්‍රමිතියෙන් තොරවීම නිසාදැයි නිශ්චිතව සොයාගෙන නොමැති නමුත්, මෙම තත්වය පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවද ඔවුන් පවසා සිටී.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us