වොලිබෝල් තරගයක් නැරඹු ඉරාන කතකට සිරදඩුවම්

Published in පුවත්
Wednesday, 12 November 2014 10:47

පිරිමි වොලිබෝල් තරගාවලියක් නැරඹීමට සහභාගී වූ ඉරාන ජාතික කාන්තාවකට එරට අධිකරණය විසින් සිරදඩුවමක් නියම කර අැත.

ආරක්ෂක හේතූන් මත බව පවසමින් මෙම සිරදඩුවම නියම කළ බව විදෙස් වාර්තා සඳහන් කලේය. බි‍්‍රතාන්‍ය සම්භවයක් සහිත මෙම කාන්තාව බි‍්‍රතාන්‍ය ජාතිකයින් පිරිසක් සමග මෙම තරගය නැරඹීමට එක්වීම වරදක් බව එහිදී ප‍්‍රකාශ වී ඇත.

එරට තුළ කාන්තාවන්ට පවතින අඩු අයිතිවාසිකම් මෙයින් මනාව තහවුරු වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us