රතන හිමිගේ ෆේස් බුක් ගිණුම හැක් කරලා !

Published in පුවත්
Wednesday, 12 November 2014 09:41

තම ෆේස්බුක් ගිණුම තිසියම් පිරිසක් විසින් හැක් කර ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ෆෙස්බුක් ආයතනයෙන් එය අවහිර කර නැති බවත් එය සිදු කර ඇත්තේ ලංකාවේ කිසියම් පිරිසක් විසින් බවත් එහිමියෝ කියා සිටිති.

මේ පිළිබඳව අප කල විමසීමකදී ජාතික හෙළ උරුමයේ ප්‍රකාශකයෙක් ද ඒ බව තහවුරු කරනු ලැබීය.

මේ අතර පෙරේදා (10) රාත්‍රියේ රතන හිමියන්ගේ රාජගිරියේ විහාරය වෙත බීමතින් පැමිණි හමුදා සෙබළුන් පිරිසක් විසින් එම විහාරයේ ආරක්‍ෂාවට යොදවා සිටි ග‍්‍රාමාරක්‍ෂකයින්ව ඔවුන් පැමිණි වාහනයට බලෙන් නංවාගෙන ගොස් ඇති බව වාර්ථා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us