ජනපතිගෙන් 'පොදු අපේක්ෂකයාට' සුබ පැතුම්

Published in පුවත්
Sunday, 09 November 2014 09:37

එළැඹෙන ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ විමත් සමග ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරු ජයසූරිය මහතාට දුරකතනයෙන් අමතා සුබ පතා තිබේ.

කෙසේ වෙතත් මේ සඳහා පිළිතුරු ලබාදෙමින් කරු ජයසූරිය මහතා පවසා තිබෙන්නේ එම තීරණය තවමත් අවසන් වශයෙන් ගෙන නොමැති බවත්, ඒ සඳහා තව ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට සිදුව තිබෙන බවයි.


(ඩේලි මිරර් ඇසුරෙනි)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us