A7උමං මාර්ගය යාවේ

Published in පුවත්
Saturday, 08 November 2014 13:39
හැටන් – නුවරඑළිය ඒ 7 ප‍්‍රධාන මාර්ගයේ ඉදිකළ නව උමං මාර්ගය ඊයේ දිනයේ සිට එකිනෙක යා කෙරුණි.
එම මාර්ගයේ  සිදුකරන ප‍්‍රතිසංස්කරණ කටයුතු වලට සමගාමීව කොටගල, පතන ප‍්‍රදේශයේ කළු ගලක් විද ඉදිකරන නව උමං මාර්ගය මෙලෙස යා කරන ලදී. 
 
මාස තුනකට ආසන්න කාලයක් උමං මාර්ගයේ දෙපසින් කැණීම් ආරම්භ කර තිබුණේය. 
 
මෙම උමං මාර්ගයට ඉහළින් උඩරට දුම්රිය මාර්ගය පිහිටා තිබීමද විශේෂත්වයකි. දැනට  උමං මාර්ගය හරහා බර වාහන ධාවනය කළ නොහැකි අතර ඊට විසඳුමක් ලෙස එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණි.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍
 
මේ අනුව සම්පුර්ණ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එහි බරවාහන ගමනාගමනයට ද පහසුකම් සැලසෙනු ඇත.
 
 මේ වන විට මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සියයට අනූවකින් නිම වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us