ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා ද, නීතිවේදින් කිහිපදෙනෙකු ද අද(07) දිනයේ මෝසම් ඉදිරිපත් කළ ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමාට තෙවැනි වතාවටත් තරඟ කළ හැකිදැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා ඇති බව මාධ්‍ය වාර්තා කරන ලදී.