එබෝලා එක්ක සටන් කරන්න පහසුකම් නැහැ

Published in පුවත්
Friday, 07 November 2014 12:10
ඉබෝලා වෛරසය සමග සටන් කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් තමන්ට මේ වනතුරුත් ලැබී නොමැති බව බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙහෙයුම් ප්‍රධානී ටෝනි බැන්බරි පවසයි.
 
ඔහු පෙන්වා දෙන්නේ ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍ය හා කියුබාව යන රටවලින් සෑහෙන ආධාර ලැබුණත්, ඉබෝලා සටනට මුහුණදීම සඳහා කඩිනම් සහනාධාර අවශ්‍යව ඇති බවයි.
 
ඉබෝලා වසංගතය හේතුවෙන් බටහිර අප්‍රිකාව තුළ මේ වනවිට පුද්ගලයන් 4,818ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අතර, ලයිබීරියා, සියෙරා ලියෝන් සහ ගිනියා ඉබෝලා වසංගතයෙන් දැඩි පීඩාවට පත් රටවල්ය.      

 

Last modified on Friday, 07 November 2014 12:33

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us