එබෝලා එක්ක සටන් කරන්න පහසුකම් නැහැ

Published in පුවත්
Friday, 07 November 2014 12:10
ඉබෝලා වෛරසය සමග සටන් කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් තමන්ට මේ වනතුරුත් ලැබී නොමැති බව බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙහෙයුම් ප්‍රධානී ටෝනි බැන්බරි පවසයි.
 
ඔහු පෙන්වා දෙන්නේ ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍ය හා කියුබාව යන රටවලින් සෑහෙන ආධාර ලැබුණත්, ඉබෝලා සටනට මුහුණදීම සඳහා කඩිනම් සහනාධාර අවශ්‍යව ඇති බවයි.
 
ඉබෝලා වසංගතය හේතුවෙන් බටහිර අප්‍රිකාව තුළ මේ වනවිට පුද්ගලයන් 4,818ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අතර, ලයිබීරියා, සියෙරා ලියෝන් සහ ගිනියා ඉබෝලා වසංගතයෙන් දැඩි පීඩාවට පත් රටවල්ය.      

 

Last modified on Friday, 07 November 2014 12:33

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us