මෝදි කැබිනට් මණ්ඩලය පුළුල් කරයි

Published in පුවත්
Thursday, 06 November 2014 15:33
ඉන්දීය කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව නව කැබිනට් අමාත්‍ය ධුර 10 ක් මෙම සතිය අග පත් කිරීමට නියමිතය. 
 
බලයට පත්ව මාස 05 කට පසුව ඔහු මෙම තීරණය ගෙන තිබේ.
 
එහිදී ගෝව ප‍්‍රාන්තයේ ප‍්‍රධාන අමාත්‍ය මනෝහාර් පරික්කාර් නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
 
නරේන්ද්‍ර මෝදි රජයේ කැබිනට් මණ්ඩලය ඇමතිවරු 45 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඊට කාන්තා ඇමතිවරුන් 07 දෙනෙක් ඇතුළත්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us