එබෝලාට එරෙහිව ඔබාමා

Published in පුවත්
Thursday, 06 November 2014 14:12
එබෝලා මර්දනය සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් එක්රැස් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සූදානම්ය.
ඔබාමා ඉල්ලා ඇත්තේ ඒ සදහා අනෙකුත් රටවලට සහ සංවිධානවලටත්  ආධාර කරන මෙන්ය . 
 
ගිනි, සියරාලියොන් සහ ලයිබීරියාව වැනි රටවල සීග‍්‍රයෙන් පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 5000 කට ජීවිතය අහිමිවී ගොස් හමාරය.
 
 සහන මෙහෙයුම්වල යෙදී සිටින ඇමරිකානු 2000ක භට පිරිස 4000 දක්වා වැඩි කිරීමට ඔබාමා තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us