එබෝලාට එරෙහිව ඔබාමා

Published in පුවත්
Thursday, 06 November 2014 14:12
එබෝලා මර්දනය සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් එක්රැස් කිරීමට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සූදානම්ය.
ඔබාමා ඉල්ලා ඇත්තේ ඒ සදහා අනෙකුත් රටවලට සහ සංවිධානවලටත්  ආධාර කරන මෙන්ය . 
 
ගිනි, සියරාලියොන් සහ ලයිබීරියාව වැනි රටවල සීග‍්‍රයෙන් පැතිර යන එබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 5000 කට ජීවිතය අහිමිවී ගොස් හමාරය.
 
 සහන මෙහෙයුම්වල යෙදී සිටින ඇමරිකානු 2000ක භට පිරිස 4000 දක්වා වැඩි කිරීමට ඔබාමා තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us