එක්ව සටන් කිරීමෙන් අරගල ජයග්‍රහණය කළ හැක.

Published in පුවත්
Tuesday, 04 November 2014 13:37
සමගිව විශ්වාසය පදනම්කරගත්ත බලය ඒකරාශී කරගැනීමකින් අරගල ජයග‍්‍රහණය කලහැකි බව  අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති. උන්වහන්සේ මෙසේ පවසා සිටියේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක‍්‍රීයාකාරී කමිටුව විසින් දින 50ක් පුරාවට ගෙනගිය සත්‍යග‍්‍රහය අද දින නිමා කිරීමේ අවස්ථාවේදී ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය වහා ස්ථාපනය කරන ලෙසත් ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ අරගලය අද දින ජයග්‍රහනය කර තිබෙන බවයි. 
 
ඊයේ  දිනයේදී උපකුල්පතිවරයා සම්ඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මහාශිෂ්‍යය සංගම් ලබන 17 වන දින ස්ථාපිත කරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට ලිඛිතව සුභවාදී පිළිතුරක් ලබා දී ඇති බවය.
DSC 1621
 
DSC 1623
 
DSC 1653
 
DSC 1665
 
Last modified on Tuesday, 04 November 2014 13:45

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us