මාලදිවයින් ත‍්‍රස්තවාදියෙක් ශ‍්‍රී ලංකාවේ සැඟවිලා

Published in පුවත්
Tuesday, 04 November 2014 12:32
මාලදිවයිනේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පෙළේ සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට එරට රජය සැක පළ කරයි.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බව පවසමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මීට වසර කිහිපයකට පෙර සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව මාලදිවයින් ස්වදේශ කටයුතු අමාත්‍ය උමාර් නසීර් ප්‍රකාශ කර තිබේ. 
 
අබ්දුල්ලා ලුත්ෆී නැමැති මෙම සැකකරු මාලදිවයිනේ මීට වසර 26 කට පෙර එරට පැවති ත්‍රස්ත ක්‍රියාකාරකම් මෙහෙය වු පුද්ගලයෙකු බව සඳහන්ය. 
 
 මේ අතර 66 හැවිරිදි අබ්දුල්ලා ලුත්ෆී සොයා දෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ද මාලදිවයින් ආරක්ෂක අංශ ප්‍රකාශයට පත්කර ඇත.
 
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා මාලදිවයින් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔහු පවසයි. 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us