මාලදිවයින් ත‍්‍රස්තවාදියෙක් ශ‍්‍රී ලංකාවේ සැඟවිලා

Published in පුවත්
Tuesday, 04 November 2014 12:32
මාලදිවයිනේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පෙළේ සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ සිටින බවට එරට රජය සැක පළ කරයි.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බව පවසමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මීට වසර කිහිපයකට පෙර සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව මාලදිවයින් ස්වදේශ කටයුතු අමාත්‍ය උමාර් නසීර් ප්‍රකාශ කර තිබේ. 
 
අබ්දුල්ලා ලුත්ෆී නැමැති මෙම සැකකරු මාලදිවයිනේ මීට වසර 26 කට පෙර එරට පැවති ත්‍රස්ත ක්‍රියාකාරකම් මෙහෙය වු පුද්ගලයෙකු බව සඳහන්ය. 
 
 මේ අතර 66 හැවිරිදි අබ්දුල්ලා ලුත්ෆී සොයා දෙන පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ද මාලදිවයින් ආරක්ෂක අංශ ප්‍රකාශයට පත්කර ඇත.
 
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා මාලදිවයින් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔහු පවසයි. 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us